Use APKPure App
Get Laksara old version APK for Android
Radio được xác định lại: Radio trực tuyến âm thanh nổi từ Sri Lanka
Laksara là kênh âm thanh nổi trực tuyến đầu tiên của Sri Lanka có thể trực tuyến 24 giờ / 365 ngày.
Laksara Sri Lanka Radio Mobile App là một Ứng dụng Android MIỄN PHÍ cho phép bất kỳ ai ở bất kỳ đâu đều có thể kết nối với Laksara Live stream.
Các tính năng của ứng dụng Laksara Radio Mobile:
• Nghe Phát trực tiếp STEREO chất lượng cao nhất
• Thông báo đẩy để nhận các bản cập nhật mới nhất
• Yêu cầu bài hát
• Tham gia Cộng đồng người hâm mộ Facebook
• Theo dõi chúng tôi trên Twitter để tìm những gì mới với Đài phát thanh Sinhala trực tuyến Laksara
• Tiết kiệm thời gian sử dụng pin của bạn.
• Luồng âm thanh tự động tắt tiếng khi nhận cuộc gọi GSM hoặc cuộc gọi VOIP.
• Giao diện người dùng đơn giản và dễ vận hành.
Laksara sẽ luôn mang đến trải nghiệm tương tác phong phú nhất trong mỗi bản cập nhật.
Trang người hâm mộ Facebook: https://www.facebook.com/laksararadio/
Twitter: https://www.twitter.com/laksaraonline
Chính sách Bảo mật: https://www.laksara.com/privacy-policy/
-------------------------------------------------- -------------------------------------------------- ----------
ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ්
රේඩියෝවයි. (2009)
ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග Âm thanh độ phân giải cao දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.
ඔබේ මෝටර් රථයේ, නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත, ජනප්‍රිය ගී එකතුව රිද්මය, රසභාවය, සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.
එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.
නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක්
ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත. උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.
- ලක්සර ඇප් ඔස්සේ -
1.සුපැහැදිලි ස්ටීරියෝ (Âm thanh nổi) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.
2. ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.
3. වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.
4. ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (Cuộc gọi GSM) හෝ වට්ස් ඇප්, වයිබර් (Cuộc gọi VOIP) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.
5. ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (cập nhật) නෝටිෆිකේෂන් (thông báo) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.
6. ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.
7. ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.
8. ලක්සර ට්විටර් (Twitter) ගිණුම සමග එකතු වීමේ හැකියාව.
ෆේස්බුක්: https://www.facebook.com/laksararadio/
ට්විටර්: https://www.twitter.com/laksaraonline
ලක්සර ඇප්ස්: https://www.laksara.com/mobile-apps/
තොරතුරු වල ආරක්ෂාව: https://www.laksara.com/privacy-policy/
- නිෂ්පාදනය සහ ජනගතකරණය -
ලක්සර රේඩියෝව
Không 189,
මහර නුගේගොඩ, කඩවත
https://www.laksara.com | laksaraonline [at] gmail.com
Last updated on Apr 7, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Được tải lên bởi
Rời Bỏ Cuộc Sống
Yêu cầu Android
Android 8.0+
Danh mục
Báo cáo
Laksara
Sri Lanka Radio4.0.0 by Dinesh Abeywickrama
Apr 7, 2025