Use APKPure App
Get Laksara old version APK for Android
إعادة تعريف الراديو: راديو ستيريو عبر الإنترنت من سريلانكا
لاكسارا هي أول قناة استريو عبر الإنترنت في سريلانكا يمكنها الاتصال بالإنترنت على مدار 24 ساعة / 365 يومًا.
تطبيق Laksara Sri Lanka Radio Mobile هو تطبيق Android مجاني يتيح لأي شخص في أي مكان الاتصال بـ Laksara Live Stream.
مميزات تطبيق راديو لاكسارا موبايل:
• الاستماع إلى أعلى جودة بث مباشر ستريو
• دفع الإخطارات للحصول على آخر التحديثات
• طلب الأغاني
• انضم إلى Facebook Fan Community
• تابعنا على Twitter للعثور على الجديد مع راديو السنهالية على الإنترنت لاكسارا
• حفظ وقت عمر البطارية.
• دفق الصوت تلقائيا كتم الصوت عند استقبال مكالمة GSM أو مكالمات VOIP.
• واجهة مستخدم بسيطة وسهلة التشغيل.
ستقدم لاكسارا دائمًا أغنى تجربة تفاعلية في كل تحديث.
صفحة المعجبين على Facebook: https://www.facebook.com/laksararadio/
تويتر: https://www.twitter.com/laksaraonline
سياسة الخصوصية: https://www.laksara.com/privacy-policy/
-------------------------------------------------- -------------------------------------------------- ----------
දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව ، ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ්
රේඩියෝවයි. (2009)
ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග صوت عالي الدقة දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ පවා ඔබට ඇසීමට. කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට ، අපගේ මනෝභාවයන් වැඩි කිරීමට ، අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.
ඔබේ මෝටර් රථයේ ، නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම ، ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ، ජනප්‍රිය ගී එකතුව රිද්මය ، රසභාවය ، සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.
ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද .ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.
කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක්
ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත. රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.
- ලක්සර ඇප් ඔස්සේ -
1.සුපැහැදිලි ස්ටීරියෝ (ستيريو) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.
2. ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.
3. වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.
4. ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර، දුරකතන ඇමතුමක් (مكالمة GSM) හෝ වට්ස් ඇප්، වයිබර් (مكالمة VOIP) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර ، දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.
5. ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (تحديثات) නෝටිෆිකේෂන් (إعلام) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.
6. ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.
7. ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.
8. ලක්සර ට්විටර් (تويتر) ගිණුම සමග එකතු වීමේ හැකියාව.
ෆේස්බුක්: https://www.facebook.com/laksararadio/
ට්විටර්: https://www.twitter.com/laksaraonline
ලක්සර ඇප්ස්: https://www.laksara.com/mobile-apps/
තොරතුරු වල ආරක්ෂාව: https://www.laksara.com/privacy-policy/
- නිෂ්පාදනය සහ ජනගතකරණය -
ලක්සර රේඩියෝව
لا 189
මහර නුගේගොඩ ، කඩවත
https://www.laksara.com | laksaraonline [في] gmail.com
Last updated on 07/04/2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
محمل
Rời Bỏ Cuộc Sống
Android متطلبات النظام
Android 8.0+
الإبلاغ
Laksara
Sri Lanka Radio4.0.0 by Dinesh Abeywickrama
07/04/2025