Dewana Basa Demala-Learn Tamil


0.0.9 tarafından Ruvee Apps Store
Oct 27, 2024 Eski versiyonlar

Dewana Basa Demala-Learn Tamil hakkında

Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.

(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)

එමෙන්ම දෙමළ භාෂාවේ වචන,වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ගත ගත හැකිය.

1 sita 5 wasara tek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම

*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම

*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම

*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන

*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම

*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ

*පොදු ස්ථාන

*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වැකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.... .)

*විවිධ අවස්ථාවල දෙබස්

*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි

*අභ්‍යාස හා පිළිතුරු

*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු .

විශේෂ දැනුම් දීම

✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී තිබීම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු ) ඇත්නම් සියලු විස්තර සහිතව දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 Dewana Basa Demala

En son sürümde yeni olan 0.0.9

Last updated on Dec 19, 2024
Bugs Fixed

Ek UYGULAMA Bilgileri

En Son Sürüm

0.0.9

Yükleyen

Gaurav Jain

Gereken Android sürümü

Android 7.0+

Available on

Bildir

Uygunsuz olarak işaretle

Daha Fazla Göster

Use APKPure App

Get Dewana Basa Demala-Learn Tamil old version APK for Android

İndir

Use APKPure App

Get Dewana Basa Demala-Learn Tamil old version APK for Android

İndir

Dewana Basa Demala-Learn Tamil Alternatif

Ruvee Apps Store geliştiricisinin diğer ürünlerini edinin

Keşfetmek