Dewana Basa Demala-Learn Tamil


0.1.0 بواسطة Ruvee Apps Store
29/08/2025 الإصدارات القديمة

Dewana Basa Demala-Learn Tamilحول

ديوانه باسا ديمالا-භාෂාවට අත්වැලක්

මේ ඇප් එක මගින් 1،2،3،4،5،6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.

(සැ: යු- විභාගයේදී වචන / වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)

එමෙන්ම දෙමළ භාෂාවේ වචන ، වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා භාෂාව පිළිබද ලබා ගත හැකිය.

1 موقع 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

* තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම

* තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම

* පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම

* ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන

* විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම

* පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ

* පොදු ස්ථාන

* නිර්දේශිත වචන මාලාව (සතුන්، ශරිරයේ අවයව، පලතුරු වර්ග වල නම්، මාස، දින මල් වර්ග، රැකියාවන්، පාට වර්ග، ආහාර පාන වර්ග، ඇදුම් වර්ග، එළවලු، පට නම් කරමින් සරල වැකි කීම، ඉලක්කම්، පැයෙහි වේලාව .... .)

* විවිධ අවස්ථාවල දෙබස්

* විෂය නිර්දේශය අනුව සම්පාදිතයි

* අභ්‍යාස හා පිළිතුරු

* පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත .මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.

විශේෂ දැනුම් දීම

✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

© 2022 ديوانا باسا دمالة

تحديث لأحدث إصدار 0.1.0

Last updated on 18/09/2025
API Level Updated

معلومات أكثر ل تطبيق

احدث اصدار

0.1.0

محمل

Christian Cordova

Android متطلبات النظام

Android 7.0+

Available on

الإبلاغ

تحديد كغير مناسب

عرض المزيد

Use APKPure App

Get Dewana Basa Demala-Learn Tamil old version APK for Android

تحميل

Use APKPure App

Get Dewana Basa Demala-Learn Tamil old version APK for Android

تحميل

Dewana Basa Demala-Learn Tamil البديل

احصل على المزيد Ruvee Apps Store

الاكتشاف