Kullanıcı deneyiminizi geliştirmek için bu web sitesinde çerezleri ve diğer teknolojileri kullanıyoruz.
Bu sayfadaki herhangi bir bağlantıya tıklayarak, Gizlilik Politikamıza ve Çerezler Politikamıza izin vermiş oluyorsunuz.
Tamam, kabul ediyorum Daha fazla bilgi edin

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha hakkında

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

නමෝ බුද්ධාය !

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද තුල කුසල් දහම්හි නිරත වී සසරින් ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට ධර්ම දානය හේතුවාසනා වේවා !

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ ධර්ම දේශනා එකතුවක් සහිතය.

- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ ආනන්ද‍රෙය‍ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා ශාසනයත් රැක ගැනීම පිණිස‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල අතිපූජ්‍ය ස්වාමින්වහන්සේටත් නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම රැස් වෙන්නා වූ සෑම පිනක්ම‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, සුපින්වත් විරූපක්ෂ, වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් වෙත්වා... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Budizm: Yol Nirvana'ya', 'sadaham sithuwili සදහම් සිතුවිලි', 'Ven.Kirulapana Dhammawijaya Thero' සහ 'sundhara hudhakalaawa' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත්, මහතාටත් චානක කළ්‍යානමිත්‍ර, පින්වත් චානක චානක මළුව වැඩසටහන නිෂ්පාදන කටයුතු සිදු කරන පින්වත් සාරද මහතාටත්, එම වැඩසටහන ඉදිරිපත් කරනු පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (Uygulama එකක්):

Sugathiyata Maga | සුගතියට මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

En son sürümde yeni olan 5.0.0

Last updated on Jan 25, 2023

- Bug fixes.

Çeviri Yükleniyor...

Ek UYGULAMA Bilgileri

En Son Sürüm

Güncelleme සද්ධර්ම වර්ෂා|Saddharma Warsha İste 5.0.0

Yükleyen

Su Mit Das

Gereken Android sürümü

Android 5.0+

Available on

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Google Play'den İndirin

Daha Fazla Göster

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Ekran görüntüleri

Diller
APKPure'a abone olun
En iyi Android oyunlarının ve uygulamalarının ilk sürümüne, haberlerine ve rehberlerine ilk erişen kişi olun.
Hayır, teşekkürler
Üye olmak
Başarıyla abone oldu!
Şimdi APKPure'ye abone oldunuz.
APKPure'a abone olun
En iyi Android oyunlarının ve uygulamalarının ilk sürümüne, haberlerine ve rehberlerine ilk erişen kişi olun.
Hayır, teşekkürler
Üye olmak
Başarı!
Şimdi bültenimize abone oldunuz.