Usar la aplicación APKPure
Obtener Ape PinPotha | අපේ පිංපොත versión histórica en Android
පිංකම් දැකබලා සාදූකාරදී අනුමෝදම් වන්න.
පිංවත් ඔබ සිදුකලා වූ පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න. අන් අය සිදුකලා වූ පිංකම් දැකබලා පිංවත් ඔබ දෑත ින්ම සිදුකලා සේ සතුටු සිතින් සාදූකාර දී අනුමෝද ම් වන්න.
මෙම 'අපේ පිංපොත' යෙදුමේ ගුණාත්මකභාවය රැකගැනීම උදෙසා සහ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඔබගේ පලකිරී ම අනුමත වීමට සදහා පහත කරුණු වලට එකඟ විය යුතුය.
01. ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන ් සිදු කරනලද පිංකම් විය යුතුය.
02. පුද්ගලයින් කැපි පෙනෙන අයුරින් ඡායාරූප නොති බිය යුතුය (සෙල්ෆි ඡායාරූප).
03. සියලුම පලකිරීම් වල අන්තර්ගතය සිංහල භාෂාවෙන ් සහ සිංහල අක්ෂර වලින් විය යුතුය..
04. ඉදිරියෙදී සිදු කරන්නට තිබෙන පිංකම් හෝ උපකාර ඉල්ලීම් වැනි දැන්වීම් මෙහි පලනොකල යුතුය.
05. මෙහි ඔබ පලකරන සියලූම දේ ඒ මොහොතේම අන් අයට පෙන ෙන පරිදි පල නොවේ. සමාලෝචනය (Revisión) කිරීමෙන් අනතුරුව පමණක් පල කරනු ලැබ ේ. ඒ සදහා යම් කාලයක් ගත වනු ඇත (පැය හෝ දින කිහිපයක් ).
වෙනයම් නොගැලපෙන ක්‍රියාවක් හෝ අන් අයගේ සිතෙහ ි ද්වේශ සහගත සිතිවිලි ඇතිවන අයුරින් පෝස්ටුවක් පල කලහොත් නැවත කිසිදිනෙක මෙම 'අපේ පිංපොත' යෙදුම ඔබගේ දුරකථනයට, ඔබගේ ගූගල් ගිණුමට සහ ඔබගේ අන්තර ්ජාල සම්බන්ධතාවයට භාවිතා කල නොහැකි අයුරින් අව හිර කලහැකි අයුරින් සකස් කර ඇති බව කරුණාවෙන් දන ්වමි.
තෙරුවන් සරණයි. සුවපත් වේවා.
Last updated on 25/09/2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Requisitos
5.0
Categoría
Reportar
Ape PinPotha | අපේ පිංපොත
1.0.1 by Chamela Aluthgedara
25/09/2023