Kashaya Tharangani (කෂාය තරංගණී)


1.0 โดย Tharanga S. Weerathunga
Oct 20, 2018

เกี่ยวกับ Kashaya Tharangani (කෂාය තරංගණී)

Android apps include regimen of Ayurvedic basal recipes and applied diseases.

කෂාය තරංගණී මෘදුකාංගය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ චිකිත්සා කර්මය තව දුරටත් පහසු කිරීම සඳහා ඉදිරිපත් කරන්නකි.

සිංහල අකාරාදියට අනුව පෙළගැස්වූ කෂාය වට්ටෝරු සහ දක්වා ඇති රෝග සූචිය මගින් ඉතා පහසුවෙන් තමාට අවශ්‍ය වන ඖෂධ සොයාගත හැකි වේ.

මෙහි දක්වා ඇති රෝගයන්ට අනුව කෂාය අනුක‍්‍රමණිකාවට ඇතුලත්කර ඇත්තේ ඒ ඒ වට්ටෝරු වලගුණ පාඨයන්හි ඇතුලත් රෝග අවස්ථාවන් පමණක් වන අතර වෛද්‍යවරුන්ගේ අත්දැකීම් අනුව ඒවා විවිධ රෝග සඳහා යෙදිය හැකි වේ.

ආයුර්වේද වෛද්‍ය තරංග සඳකැලුම් වීරතුංග

มีอะไรใหม่ใน 1.0 เวอร์ชันล่าสุด

Last updated on Oct 26, 2018
Kashaya Tharangani

ข้อมูล แอป เพิ่มเติม

เวอร์ชันล่าสุด

1.0

อัปโหลดโดย

Jorge Esteban Bastidas Gutierrez

ต้องใช้ Android

Android 4.1+

รายงาน

ปักธงว่าไม่เหมาะสม

แสดงเพิ่มเติม

Kashaya Tharangani (කෂාය තරංගණී) ทางเลือก

ค้นพบ