Use APKPure App
Get Sugathiyata Maga old version APK for Android
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී
නමෝ බුද්ධාය !
සුගතියට මඟ යෙදුම දෛනික ජිවිතයේ කාර්යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල ධර්මය පිපාසාවෙන් සිටින, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්යසත්ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්යකින් සිටින කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.
මෙම යෙදුමේ විශේෂතා
පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.
- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්යය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන්සේ.
- අතිපූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන්වහන්සේ.
- අතිපූජනීය හැඬිගල්ලේ චන්දලෝක ස්වාමීන්වහන්සේ.
- අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
- අතිපූජනීය පොතුහැර මහින්දසිරි ස්වාමීන්වහන්සේ.
තවත් විශේෂාංග,
- පිං පොත (දුර්ලභ පිංකම් දැක බලා සාදූ කාර දී ඔබ අනුමෝදම් වන්න. ඔබ කරන පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න.)
- පාලි සිංහල ශබ්දකෝෂය.
- රුවන් වැකි.
- පින්බර දසුන්.
- දුර්ලභ ලිපි එකතුවක්.
- පිරිත් සූත්‍රයන් (පාලි හා සිංහල තේරුම් සහිතව)
- සදහම් ලේඛන:
* මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි.
* ධම්මපද කතා.
* පන්සිය පනස් ජාතක කතා.
* සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය (tipitaka.lk)
* බෞද්ධ පොත් (pitaka.lk)
* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්රන්ථ.
* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්රන්ථ.
- සිරස FM 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය', 'ධර්ම යාත්‍රා' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (Maha Rahathun Wadi Maga Osse).
ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !
ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය කුසල් ධර්මයන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සියලූම බ්‍රහ්ම රාජවරුන් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!!
ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය කුසල් ධර්මයන් මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද දකිත්වා !!! සතුටු වෙත්වා !!! සියලු දෙවියෝ සාදු කාර දි දී මේ පින් අනුමෝදම් වෙත්වා!!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, මේ කුසල් ධර්මයන් දැක බලා සතුටුවෙන්නා වූ සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා ... !!!
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්යසත්ය දැකීමට, උතුම් චතුරර්ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
'සබ්බ දානං ධම්ම දානං ජිනාති' - සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වේ.
උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න.
තෙරුවන් සරණයී. සුවපත් වේවා.
https://sugathiyatamaga.lk
#SugathiyataMagaMobileApp
Uploaded by
Kei Akatsuki
Requires Android
Android 5.0+
Category
59.8 MB Jun 20, 2025
59.8 MB Jun 20, 2025
65.6 MB Apr 30, 2025
65.6 MB Apr 30, 2025
64.4 MB Mar 29, 2025
64.4 MB Mar 29, 2025
Use APKPure App
Get Sugathiyata Maga old version APK for Android
Use APKPure App
Get Sugathiyata Maga old version APK for Android