Use APKPure App
Get Nenasa education - sri lanka old version APK for Android
ප්රශ්න අහන්න, දැනුම සොයන්න, අවශ්ය ප්රශ්න පත්ර ලබාගන්න, opmerkingen හුවමාරු කරගන්න
නැණස onderwijsapplicatie සකසන සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම අකාරයේ පාසල් මට්ටමේ, විශ්ව විද්‍යාල මට්ටමේ සහ අනෙකුත් පාඨමාලා වලට අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන applicatie එකක් ලෙසින්ය
මෙහිදී ඔබට,
යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්‍යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.
යම් අයෙකු ඇසු ගැටලුවකට ඔබ දන්නා කරුණක් ඇත් නම් ඒවාට පිළිතුරු ලබාදිය හැකිය.
එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු පත්‍ර විභාග ප්‍රශ්නපත්‍ර සහ අනෙකුත් සියලුම අකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරැ කරගැනීමට හැක.
මෙම app එක airvapps හි නිෂ්පාදනයක් වන අතර ඔබට app එක සම්බන්දයෙන් ඇති සියලුම ගැටළු airvapps facebook පිටුවටත් [email protected] e-mail ලිපිනියටත් එවිය හැක.
Education asa අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට ඔබත් දායක වන්න Nenasa onderwijsapplicatie is ontwikkeld om technische ondersteuning te krijgen voor alle soorten examens, opdrachten en andere educatieve doeleinden op school- of universitair niveau in Sri Lanka.
Als pre-lancering in deze update bevat de applicatie slechts een paar vakken AL en OL op schoolniveau. in toekomstige updates zal de app elk type onderwerp bevatten.
Met deze applicatie
u kunt de vraag stellen als post. daarmee kunt u direct antwoorden / oplossingen krijgen voor die vragen.
ook kunt u anderen steunen door hun vragen met uw medeweten te beantwoorden.
u kunt gemakkelijk eerdere documenten, opdrachten, aantekeningen en andere documenten die onderwijsgerelateerd zijn vinden en delen.
Deze app is ontwikkeld en gepubliceerd door airvapps en als je suggesties hebt, kun je contact met ons opnemen via de airvapps Facebook-pagina of airvapps @ gmail onze officiële e-mail.
Steun voor de ontwikkeling van Sri Lankaans onderwijs.
Last updated on May 21, 2023
ඕනෑම සිසුවෙකුට ඔවුන්ට අදාළ කාණ්ඩයක් සහ ඊට අදාළ ප්‍රධාන විෂයක් විවෘත්ත කිරීමට දැන් අවස්ථාව ඇත.
ගැටළු කිහිපයක් නිවැරදි කරා. (Bugs fixed)
Geüpload door
Dadwar Mhamad
Android vereist
Android 5.0+
Categorie
Melden