Kami gunakan kuki dan teknologi yang lain pada laman web ini untuk menambah baik pengalaman anda.
Dengan klik mana-mana pautan pada halaman ini, anda bersetuju dengan Dasar Privasi dan Dasar Kuki kami.
Ok Saya Setuju Baca Yang Selanjutnya

Mengenai Agriculture A/L MCQ Sinhala

A / L Agriculture MCQ Sinhala Past Kertas (Tahap Lanjutan)

-Cara terbaik untuk melakukan A/L Agriculture MCQ Sinhala Past Paper Questions -

(Aplikasi sinhala pertanian peringkat lanjutan & nota pertanian)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Pertanian MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සභබී සබබී සභරී

ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි

මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..

ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])

Apa yang baru dalam versi terkini 0.1.6

Last updated on Sep 2, 2024

New SDK version

Terjemahan Memuatkan...

Maklumat APLIKASI tambahan

Versi Terbaru

Minta Agriculture A/L MCQ Sinhala Kemas kini 0.1.6

Dimuat naik oleh

Ravirajsinh Gohil

Memerlukan Android

Android 7.0+

Available on

Dapatkan Agriculture A/L MCQ Sinhala melalui Google Play

Tunjukkan Lagi

Agriculture A/L MCQ Sinhala Tangkapan skrin

Langgan APKPure
Jadilah yang pertama untuk mendapatkan akses kepada pelepasan awal, berita, dan panduan permainan dan aplikasi Android terbaik.
Tidak, Terima kasih
Daftar
Berjaya berjaya!
Anda kini melanggan APKPure.
Langgan APKPure
Jadilah yang pertama untuk mendapatkan akses kepada pelepasan awal, berita, dan panduan permainan dan aplikasi Android terbaik.
Tidak, Terima kasih
Daftar
Kejayaan!
Anda kini melanggan surat berita kami.