Manthathu


8.2.0 by SITHITEC
Mar 15, 2025 Old Versions

About Manthathu

Sri Lankan Road Signs & Driving Exam Guide

Manthathu

Learn about Sri Lankan road signs and prepare for driver's license theory test

මංතතු (Manthathu)

මාර්ග සංඥා තොරතුරු සහ රියදුරු බලපත්‍ර විභාගයට අත්වැලක්.

This app contains a complete set of road/traffic signs per the 'MOTOR TRAFFIC ACT' of Sri Lanka. All the signs and other information are based on the 'The Gazette of the Democratic Socialist Republic of Sri Lanka (Extraordinary) 2015/11/12'.

https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf

-- Government Affiliation Disclaimer --

MANTHATHU is NOT affiliated with, endorsed by, or connected to any government entity. All information in the app is sourced from the official government gazette under the relevant acts and regulations. While we strive to provide accurate and up-to-date information, we cannot guarantee real-time updates to government policies or legal changes.

App provides a well-organized collection of all the Sri Lankan road signs & symbols, so everyone can quickly learn about Sri Lankan road/traffic signs, rules & regulations. So we can make our roads safer for everyone.

This app also contains the complete set of driver's license theory test questions from the Department of Motor Traffic. Questions are organized into sample test papers to match the actual driving test.

Most importantly, even if you are a seasoned driver, this app will help you to keep track of all those road signs and understand the roles of each of them.

features:

+ All traffic signs

+ All traffic signals, symbols

+ Road markings

+ Color lights and police signals

+Rules of intersections and other junctions

+ Roadside information boards

+ Basic driving rules and regulations

+ Expressway signs and driving information

and more...

please don't hesitate to contact us with any feedback, suggestions or complaints, so we can improve this app.

Rate us on AppStore & tell your friends about this app, so together we can make our roads safer for everyone.

ශ්‍රී ලංකාවේ 'මෝටර් රථ ප්‍රවාහන පණතේ' ඇති අයුරින් 2015/11/12 දින දරන 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයට' අනුකූලව මෙම යෙදුම සකසා ඇත.

-- රජයේ අනුබද්ධතා ප්‍රකාශය --

MANTHATHU යනු කිසිදු රජයේ ආයතනයක් සමඟ අනුබද්ධ වූවාක්, අනුමත කළේක් හෝ සබැඳි වූවාක් නොවේ. යෙදුමේ සියලුම තොරතුරු අදාළ නීති හා ප්‍රතිපත්ති යටතේ නිල රජයේ ගසට්ටුවෙන් ලබා ගන්නා ලදයි. අපි නිවැරදි හා නවීනතම තොරතුරු ලබාදීමට උත්සාහ කරත්ද, රජයේ ප්‍රතිපත්ති හෝ නීතිමය වෙනස්කම් සැණින් යාවත්කාලීන වන බව අපට සහතික කළ නොහැක.

රියදුරන් හට අවශ්‍යවන සියළුම මාර්ග සංඥා, පුවරු, නීති රීති, රෙගුලාසි ඇතුලු තොරතුරු ඉතාමත් ක්‍රමානුකූලව සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් මෙම යෙදුම සමග ඉදිරිපත් කර ඇත.

එමෙන්ම රියදුරු බලපත්‍ර විභාගයට සූදානම් වීමට අවශ්‍ය සියලුම න්‍යායායාත්මක ප්‍රශ්ණ මෙම යෙදුම මගින් ලබා ගත හැකිය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සියලුම විභාග ප්‍රශ්ණ මෙයට ඇතුලත් වේ.

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කරන හා නොකරන සියලුදෙනාටම පහසුවෙන් මාර්ග සංඥා සහ රිය පැදවීමේදී දැනගත යුතු කරුණු මෙම යෙදුම මගින් පහසුවෙන් ලබා ගතහැකි වන අතර, ශ්‍රී ලංකාවේ සියලුම මාර්ග වල සියලු දෙනාටම ආරක්ෂාකාරීව ගමන් කිරීමේ හැකියාව ලබාදීම අපගේ අරමුණයි.

ප්‍රධාන අංග:

+ සියලුම මාර්ග සංඥා

+ වෙනත් සලකුණු සහ පුවරු

+ මාර්ගය මත ඇති සටහන් සහ සලකුණු

+ ආලෝක සංඥා සහ පොලිස් හස්ත සංඥා

+ මූලුක රිය පැදවීමේ උපදෙස්

+ අධිවේගී මාර්ගයේ තොරතුරු

+ වෙනත් වැදගත් වන තොරතුරු

අපගේ ෆේස්බුක් පිටුව හරහා අප හා සම්බන්ධවී ඔබගේ අදහස්, යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කර මෙම යෙදුම තවත් වැඩිදියුණු කිරීමට සහය වන්න.

මෙම යෙදුම පිලිබඳව ඔබගේ යහලුවන්ව දැනුවත් කර අපගේ මාර්ග වඩාත් ආරක්ෂාකාරී කර ගැනිමට සහය වන්න.

What's New in the Latest Version 8.2.0

Last updated on Mar 23, 2025
+ performance improvements
+ bug fixes

Additional APP Information

Latest Version

8.2.0

Uploaded by

Dinesh Kumar

Requires Android

Android 10.0+

Available on

Report

Flag as inappropriate

Show More

Use APKPure App

Get Manthathu old version APK for Android

Download

Use APKPure App

Get Manthathu old version APK for Android

Download

Manthathu Alternative

Get more from SITHITEC

Discover