We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

À propos de Insight - Free Edition Short Stories

Des histoires courtes, des histoires de vie de Bouddha, des histoires de motivation et des histoires d'enfants.

ඔබ සියලු දෙනාම, නිදහස් වෙලාවට පොතක් කියවලා, මනස නිරවුල් කරගන්න කැමතියි නේද? ඒ සඳහා විසඳුමක්, දැන් අප ඔබට, අපගේ App එක තුලින් ලබාදෙනවා.

මෙහි ඔබ සඳහාම වෙන්වූ සඟරා 4ක් අඩංගු වෙනවා. පළමු සඟරාව තමා, " කෙටිකතා " සඟරාව. ඔබ කතා කියවීමට ආස ඇති. කතාවක සාමාන්‍යයෙන් අරමුණ වියයුත්තේ, මිනිසෙකුට ආදර්ශයක් ලබාදීමයි. නැතහොත්, මිනිසෙකු ඔහු සිටින ප්‍රීඩාකාරී මානසිකත්වයෙන් මුදවා ගැනීමයි. එය අවබෝධ කරගත් අපි, ඔබ සඳහාම අපගේ පළවෙනි සඟරාව ලියන්නෙමු.

ඒ වගේම, අපගේ ඊළඟ සඟරාව වන " ජාතක කතා " සඟරාව මගින් බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් ආත්ම හා සම්බන්ධ තොරතුරු ප්‍රකාශ වන කතා බොහොමයක් දැනගන්නට පුළුවන්. මෙයින්ද ඔබට ආදර්ශයක් ලබාදෙන අතරම ඊට වඩා ඔබගේ ජීවිතය යහපත් මාර්ගයක රැගෙන යාමට මෙම සඟරාව උපකාරී වෙනවා. ඒවගේම, ඔබ වැටී සිටින ගැටලුකාරී තත්ත්වයන්ගෙන් සහ අසාර්ථකත්වයන්ගෙන් ජය ගැනීමට අවශ්‍ය සියලුම ධාර්මික හා මානසික ශක්තිය, මෙම ජාතක කතා කියවීම මගින් ඔබට ලබාගන්නට පුළුවන්. ඇත්තටම, ඒ කාලයේ සිටම බෞද්ධයින්ට දුකේදීත් සැපේදීත් පිහිටවූයේ ජාතක කතා පොත් වහන්සේයි. එනිසා අප, එහි ඇති ජාතක කතා ඉතාමත් සරලව පහසුවෙන් ඔබට කියවීමට හැකි ආකාරයට මෙම සඟරාව මගින් ලබා දෙනවා.

ඊට අමතරව, අප ඔබට අපගේ ඊළඟ සඟරාව වන " අභිප්‍රේරණ " සඟරාව මගින්, ඔබව දිනපතා දිරිමත් කිරීමට සහ ඔබට එදිනෙදා මුහුණපාන්නට සිදුවන බාධක සහ අභියෝගවලට නොබියව ධෛර්යමත්ව මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.

මේ කියූ සඟරා වලට අමතරව, අපි ඉතා සුවිශේෂී සඟරාවක්ද නිර්මාණය කරා. ඒ තමා, " ළමා කතා " සඟරාව. පොඩිහිටි ඔබ කතා කියවීමට බොහෝ රුසියෝ බව අප හොඳහැටි දන්නවා. ඒ නිසාම, අපි අපගේ ඊළඟ සඟරාව පොඩිහිටි ඔබ සදහාම නිර්මාණය කරා. ඇත්තටම, මේ ළමා කතා සහිත සඟරා කියවීම දරුවන්ට කුඩා කාලයේ සිටම අප පුරුදු කළයුතුයි. එවිටයි, එහි නියම රසය දරුවාට දැනෙන්නේ. එතකොට දරුවා, පොඩි කාලයේ සිටම, කතා සහිත සඟරා කියවීමට ඇලුම් කරනවා. පසුව, එය පුරුද්දක් බවට පත්වෙලා, ළමයා දිගටම ඒවා කියවීමට ආස කරනවා. ඒ හැම කතාවකින්ම, ඔවුන් දැනුම රැස් කරගන්නවා. ඒ වගේම, එයින් තමන් ජීවත්වන සමාජය, ලෝකය ගැන පුළුල් දැනුමක් ඔවුන් ලබා ගන්නවා. එවිට, ඔවුන් තනියම ඔවුන්ගේ ජීවිත නිවැරැදි මාවතේ රැගෙන ගොස් ජයග්‍රහණය කරාම ගමන් කරනවා. මොකද, ඔවුන් මෙම ආදර්ශ සහිත ළමා කතා කුඩා කල සිටම කියවීමට පුරුදු වීම නිසා, ඔවුන්ට වැරදි සිදුවීමට ඇති අවස්ථාවන් ඔවුන් පහසුවෙන්ම මඟහැර ගැනීමට දන්නවා. එමගින්, ඔවුන් නිවැරදි මාවතේම ගමන් කර, තමන්ගේ ජීවිත දියුණුවෙන් දියුණුවටම පත් කරගන්නවා. ඒ වගේම, දිනෙක ඔවුන් විශිෂ්ටයින් බවටද පත්වෙනවා. අපගේ මෙම " ළමා කතා " සඟරාව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණද වන්නේ එයයි.

අවසාන වශයෙන්, අපගේ App එක ගැන කතා කළොත්, අපගේ මෙම App එක, ලොකු කුඩා සියලු දෙනාටම කියවීමට පුළුවන් සඟරාවලින් අප නිර්මාණය කර තියෙනවා. ඒ වගේම, අප මේ සියලුම සඟරාවන්ට දිනපතාම කරුණු එකතු කරනවා. අපගේ ඊළඟ බලාපොරොත්තු වන්නේ, මේ වගේ තවත් සඟරා බොහොමයක් ඔබ වෙත ලබාදීමයි. ඒ නිසා, අපගේ App එක සමඟ දිගටම රැඳී සිටින්න.

Quoi de neuf dans la dernière version 1.2.7

Last updated on Oct 21, 2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Insight - Free Edition Short Stories mise à jour 1.2.7

Nécessite Android

5.0 and up

Voir plus

Insight - Free Edition Short Stories Captures d'écran

Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.