Usar la aplicación APKPure
Obtener Spoken English with Grammar versión histórica en Android
¡Aprende gramática e inglés hablado!
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න aplicación එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Inglés hablado con gramática" Aplicación එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම aplicación එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Incluso
* Lecciones de gramática de inglés paso a paso (actualizaciones diarias)
* Lecciones de inglés hablado (actualizaciones diarias / semanales)
* Colección de vocabulario (actualizaciones diarias / semanales)
* Lecciones Trabajos a domicilio
* Lecciones Respuestas
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
Presentado por
ไนน์ ครับ
Requisitos
Android 7.0+
Categoría
26.8 MB 12/03/2025
26.8 MB 12/03/2025
14.3 MB 08/10/2023
14.3 MB 08/10/2023
6.4 MB 01/03/2021
6.4 MB 01/03/2021
Usar la aplicación APKPure
Obtener Spoken English with Grammar versión histórica en Android
Usar la aplicación APKPure
Obtener Spoken English with Grammar versión histórica en Android