Nenasa education - sri lanka


10.0
2.1.1 por Airv apps
04/11/2021 Versiones antiguas

Sobre Nenasa education - sri lanka

ප්‍රශ්න අහන්න, දැනුම සොයන්න, අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලබාගන්න, notas හුවමාරු කරගන්න

නැණස aplicación educativa එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම අකාරයේ පාසල් මට්ටමේ, විශ්ව විද්‍යාල මට්ටමේ සහ අනෙකුත් පාඨමාලා වලට අදාළ විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන aplicación එකක් ලෙසින්ය

මෙහිදී ඔබට,

යම්කිසි විෂයක් හෝ නියමයක් සම්බන්දයෙන් ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකිය. එමගින් ඔබගේ අධ්‍යාපනික ගැටළු වලට කඩිනම් පිළිතුරු ලබාගත හැකිය.

යම් අයෙකු ඇසු ගැටලුවකට ඔබ දන්නා කරුණක් ඇත් නම් ඒවාට පිළිතුරු ලබාදිය හැකිය.

එක් එක් විෂයන්ට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්නපත්‍ර සහ අනෙකුත් සියලුම අකාරයේ අධ්‍යාපනික ලේඛන පහසුවෙන් ලබා ගැනීමට සහ හුවමාරැ කරගැනීමට හැක.

මෙම aplicación එක airvapps හි නිෂ්පාදනයක් වන අතර ඔබට aplicación එක සම්බන්දයෙන් ඇති සියලුම ගැටළු airvapps facebook පිටුවටත් airvapps@gmail.com correo electrónico ලිපිනියටත් එවිය හැක.

Application ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට ඔබත් දායක වන්න. La aplicación educativa Nenasa está desarrollada para obtener soporte técnico para cualquier tipo de exámenes, tareas y cualquier otro propósito educativo a nivel escolar o universitario en Sri Lanka.

Como prelanzamiento de esta actualización, la aplicación contiene solo unas pocas materias de AL y OL a nivel escolar. En futuras actualizaciones, la aplicación incluirá todo tipo de temas.

Con esta aplicación

podrás hacer la pregunta como una publicación. con eso, puede obtener respuestas / soluciones inmediatas para esas preguntas.

Además, puede apoyar a otros respondiendo sus preguntas con su conocimiento.

puede encontrar y compartir fácilmente documentos pasados, tareas, notas y cualquier otro documento relacionado con la educación.

Esta aplicación está desarrollada y publicada por airvapps y si tiene alguna sugerencia puede contactarnos a través de la página de Facebook de airvapps o airvapps @ gmail nuestro correo electrónico oficial.

Apoyo para desarrollar la educación de Sri Lanka.

Novedades de Última Versión 2.1.1

Last updated on 21/05/2023
ඕනෑම සිසුවෙකුට ඔවුන්ට අදාළ කාණ්ඩයක් සහ ඊට අදාළ ප්‍රධාන විෂයක් විවෘත්ත කිරීමට දැන් අවස්ථාව ඇත.
ගැටළු කිහිපයක් නිවැරදි කරා. (Bugs fixed)

Información Adicional de Aplicación

Última Versión

2.1.1

Presentado por

Dadwar Mhamad

Requisitos

Android 5.0+

Reportar

Marcar como inapropiado

Mostrar más

Usar la aplicación APKPure

Obtener Nenasa education - sri lanka versión histórica en Android

Descargar

Usar la aplicación APKPure

Obtener Nenasa education - sri lanka versión histórica en Android

Descargar

Alternativa de Nenasa education - sri lanka

Obtenga más de Airv apps

Descubrir