Jyothishya App - ජ්‍යෝතිෂ App


3.1.0 por D Solutions
31/08/2025 Versiones antiguas

Sobre Jyothishya App - ජ්‍යෝතිෂ App

ඔබේ කේන්දරය නිවැරදිව සකසා ඒ අනුව සියලුම ජ්‍යෝතිෂ තොරතුරු ලබා ගත හැක.

Puede crear y descargar su horóscopo de forma precisa y libre por fecha de nacimiento, hora y lugar. La aplicación proporciona los siguientes servicios,

ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය (PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි,

- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.

- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම.

- ඔබගේ පලාපල දැන ගැනීම.

- ඔබගේ දසා පලාපල දැන ගැනීම.

- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.

- ඔබගේ පොරොන්දම් ගැලපීම.

- ඒරාෂ්ටක දැන ගැනීම.

- ග්‍රහ මාරු බලා ගැනීම.

- රාහු කාලය දැන ගැනීම.

- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.

- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.

- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.

- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක.

- දවසේ සියලුම හෝරා බලාගත හැක.

- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.

- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.

- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.

- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ ැක.

- Mapa de Google ්ථානය Desconectado තෝරා ගත හැක.

- Google Place හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.

- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- පඤ්චාංගය දැන ගැනීම.

- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.

- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.

- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් ‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම.

- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.

- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.

- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.

- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.

- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන ා ගැනීම.

- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.

- ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අ සුබ අධිපතීන් හඳුනා ගැනීම.

- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.

- අෂ්ටක වර්ගය දැන ගැනීම.

- අයනාම්ශය වෙනස් කර ගැනීම.

* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ක්‍රිය කරගත හැක.

Novedades de Última Versión 3.1.0

Last updated on 01/09/2025
බිළිදු නාම විශාල ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

Información Adicional de Aplicación

Última Versión

3.1.0

Presentado por

Pukaow Vachira Jindawat

Requisitos

Android 5.0+

Disponible en

Reportar

Marcar como inapropiado

Mostrar más

Usar la aplicación APKPure

Obtener Jyothishya App - ජ්‍යෝතිෂ App versión histórica en Android

Descargar

Usar la aplicación APKPure

Obtener Jyothishya App - ජ්‍යෝතිෂ App versión histórica en Android

Descargar

Alternativa de Jyothishya App - ජ්‍යෝතිෂ App

Obtenga más de D Solutions

Descubrir