Use APKPure App
Get English Learning In Sinhala old version APK for Android
Learn English in Sinhala
#මොකක්ද මේ?
හැම දේටම ඉංග්‍රීසි නැතිවම බැරි වෙන කාලෙක, වැඩක් කරන ගමන්, ගමනක් යමින් එමින් එහෙමත් නැත්තන් රැකීයාවක නිරත වෙන ගමන් තමන්ගෙ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උපකාරී වෙන පුංචි Android App එකක්.
#දවස් හතෙන් කඩ්ඩ වැඩ්ඩෙක් වෙයිද?
දවස් හතෙන්, මාසෙන්, ඔයා ඉංග්‍රීසි ප්‍රවීණයෙක් වෙනවා කියලා අපි කියන්නෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒත් ඔයා දැනටමත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගැන උනන්දුවකින් පසු වෙනවනම්, ඔයාගෙන් දැනුම වැඩි දියුණු කරගන්න මේ ඇප් එක ගොඩක් උදව් වේවි.
#මොනවද තියෙන්නෙ?
1) ඉංග්‍රීසි ව්‍යාකරණ - Tenses
2) වාක්‍ය රටා - Sentences Patterns
3) ඉංග්‍රීසි ලිවීම වැඩි දියුණු කරගැනීම සම්බන්ද ලිපි (Coming soon)
#Update වෙන්නෙ කොහොමද?
සෑම සතියකම අලුත් පාඩමක් එකතු කරනවා. ඒ කියන්නෙ මේක Online Update වෙන වෙනමම English Learning Platform එකක්
#එච්චරද?
නෑ. මේ පලමු අදියරේ සංස්කරණය. ඉදිරියට නව විශේෂාන්ග වගේම අලුත් අලුත් දේවල් ගොඩක් එකතු වේවි.
App එක ගැන අනිත් අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පලමු අදියරේ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒවා ගැන අපිව දැනුවත් කරන්න. ඒ වගේම Review එකක් දීලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.
ඔබට ජය!............
Uploaded by
Toka Ibrahim
Requires Android
Android 4.0.3+
Category
Use APKPure App
Get English Learning In Sinhala old version APK for Android
Use APKPure App
Get English Learning In Sinhala old version APK for Android