DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු


1.17 by MechSIT
Apr 28, 2025 Old Versions

About DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු

Driving License Exam MCQs & Answers, Sinhala රියදුරු විභාගයේ ප්‍රශ්න හා පිළිතුරු

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගය සදහා ආදර්ශ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු - සිංහල

Model multiple choice questions and answers for the driving license exam. - Sinhala

- ආදර්ශ ප්‍රශ්න (ප්‍රශ්න172 ).

- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.

- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.

- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.

- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .

- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.

වියාචනය | Disclaimer

මෙම යෙදුම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති තොරතුරු ඇසුරෙන්, අධ්‍යාපනික අරමුණු සඳහා සකස්කර ඇති යෙදුමකි. එය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි. රියදුරු බලපත්‍ර විභාගය ගැන නිල තොරතුරු ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල මුලාශ්‍රවල භාවිතා කරන්න ( https://dmt.gov.lk ).

Prepare for your Sri Lankan driver's license exam with our comprehensive and user-friendly app. We offer a convenient and educational way to study the rules of the road and gain confidence in passing your exam.

Key Features:

172 Example Questions.

Immediate Answers: Get instant feedback on your answers to help you remember and understand the material better.

Randomized Quizzes: Enjoy a unique training experience each time with randomly arranged quizzes that keep you engaged.

Offline Practice: No internet access? No problem. Our app allows you to practice anytime, anywhere, even without an internet connection.

User-Friendly: Our app is designed to be simple and easy to use, making your learning experience as smooth as possible.

Timed Practice: Mimic the actual exam conditions by setting a one-hour time limit, just like the real test.

Progressive Stages: Test your knowledge with four stages, each consisting of 40 questions. Gradually build your confidence and skills.

Disclaimer: This app has been developed solely for educational purposes, based on publicly available traffic rules and information in Sri Lanka. It is not affiliated with or endorsed by any government entity, including the Government of Sri Lanka or the Department of Motor Traffic, nor does it represent any government agency. For the most accurate and up-to-date information regarding the driving license exam and road rules, please refer to the official sources of the Department of Motor Traffic (https://dmt.gov.lk).

Additional APP Information

Latest Version

1.17

Uploaded by

Dee Oths

Requires Android

Android 5.0+

Report

Flag as inappropriate

Show More

Use APKPure App

Get DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු old version APK for Android

Download

Use APKPure App

Get DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු old version APK for Android

Download

DrivingL-EXAM ප්‍රශ්න පිළිතුරු Alternative

Get more from MechSIT

Discover