Usar o APKPure APP
Obter o APK da versão antiga de Dewana Basa Demala-Learn Tamil para Android
Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි වල සිසුන් දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත ඇත දරුවන්ගේ දරුවන්ගේ ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්රයෝජනවත් වනු ඇත ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්න පසුගිය වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ ප්රශ්නත් ප්රශ්නත් මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න නැහැ ඒවා ඒවා උච්චාරණය කරන සහ සහ තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා බලාපොරොත්තුව බලාපොරොත්තුව ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව යෙදුම භාවිතා භාවිතා දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය හැකිය.
1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.
අන්තරගතය
*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
*පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න දෙන්න දෙන්න අපට දැනුම් දැනුම් දෙන්න ඊමේල් ලිපිනය ලිපිනය ලිපිනය - [email protected]
©2022 Dewana Basa Demala
Last updated on Dec 19, 2024
Bugs Fixed
Enviado por
Gaurav Jain
Requer Android
Android 7.0+
Categoria
Relatório
Dewana Basa Demala-Learn Tamil
0.0.9 by Ruvee Apps Store
Dec 19, 2024