We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
රියදුරු විභාග පිළිතුරු - PRO icon

14 by MechSIT (Pvt) Ltd


Aug 1, 2025

About රියදුරු විභාග පිළිතුරු - PRO

SLDL PRO-Lanka Driving License Example Questions, Answers &Descriptions Sinhala

Sri Lanka Driving License Exam Example Questions and Answers – Sinhala

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න, පිළිතුරු පැහැදිලි කිරීම් සමග.

- ආදර්ශ ප්‍රශ්න (ප්‍රශ්න172 ).

- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.

- සෑම ප්‍රශ්නයකම පිළිතුරු විග්‍රහ කිරීම සදහා කෙටි දේශනයක් අඩංගු වේ.

- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.

- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.

- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .

- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර පහක් ලෙස අඩංගු කර ඇත.

- පටිගත කරන ලද සම්පූර්ණ දේශන මාලාවක්.

මෙම දේශන මාලාව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය සහ ප්‍රායෝගික රියදුරු පුහුණුව සඳහා අවශ්‍ය සියලුම න්‍යායාත්මක කරුණු සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර, විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සහ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව රිය පදවන්නෙකු වීමට ඔබට උපකාරී වනු ඇත.

වියාචනය | Disclaimer

මෙම යෙදුම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති තොරතුරු ඇසුරෙන්, අධ්‍යාපනික අරමුණු සඳහා සකස්කර ඇති යෙදුමකි. එය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි. රියදුරු බලපත්‍ර විභාගය ගැන නිල තොරතුරු ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල මුලාශ්‍රවල භාවිතා කරන්න ( https://dmt.gov.lk ).

Prepare for your Sri Lankan driver's license exam with our comprehensive and user-friendly app. We offer a convenient and educational way to study the rules of the road and gain confidence in passing your exam.

Key Features:

172 questions provided as exemplary, ensuring you're fully prepared for the exam.

Immediate Answers: Get instant feedback on your answers to help you remember and understand the material better.

Randomized Quizzes: Enjoy a unique training experience each time with randomly arranged quizzes that keep you engaged.

Offline Practice: No internet access? No problem. Our app allows you to practice anytime, anywhere, even without an internet connection.

Each question contains a short lecture to explain the answers.

User-Friendly: Our app is designed to be simple and easy to use, making your learning experience as smooth as possible.

Timed Practice: Mimic the actual exam conditions by setting a one-hour time limit, just like the real test.

Progressive Stages: Test your knowledge with four stages, each consisting of 40 questions. Gradually build your confidence and skills.

Disclaimer: This app has been developed solely for educational purposes, based on publicly available traffic rules and information in Sri Lanka. It is not affiliated with or endorsed by any government entity, including the Government of Sri Lanka or the Department of Motor Traffic, nor does it represent any government agency. For the most accurate and up-to-date information regarding the driving license exam and road rules, please refer to the official sources of the Department of Motor Traffic (https://dmt.gov.lk).

What's New in the Latest Version 14

Last updated on Aug 1, 2025

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request රියදුරු විභාග පිළිතුරු - PRO Update 14

Requires Android

5.0

Available on

Get රියදුරු විභාග පිළිතුරු - PRO on Google Play

Show More

රියදුරු විභාග පිළිතුරු - PRO Screenshots

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.